ලස්සන කකුල් දෙකක්

කාන්තාවන්ගේ රූමත් බව රැදෙන්නේ මුහුණ පමණක් නොවේ.මුළු සිරුරම පැහැපත්ව නිරෝගීව අන් අයගේ නෙතට රසදුනක් ව තිබිය යුතුය .කාන්තාවන්ගේ දෙපා වලට මුහුණ තරමටම ආකර්ෂණයක් ලැබේ.සිරුරේ සමහර තැනක ඇති ලප කැළැල් ආදිය ඇඳුමින් වසා ගත හැකි වුවද දෙපා වල ඇති කොරල අලුහම් ලප කැළැල් ආදිය ඇඳුම් වලින් වසා දැමිය නොහැකිය.බොහෝ විට කාන්තාවන්ගේ විලුඹ තැනින් පැලී ඇති අයුරු ඔබ දැක ඇතුවාට සැකයක් නැත.බිඳුනු අවවා ගැනුණු නියපොතු වියලුනු සම සහිත පිටිපතුල ,අවපැහැ ගැන්වීම් ආදි කරුණු මෙන්ම දනහිස් දුර්වර්ණ වීම රෝම වැඩිවී තිබීම ආදී කරුණු හේතුවෙන් කාන්තාවන්ගේ සුන්දර දෙපා අසුන්දර වීමට ඉඩ ඇත. දෙපා නිතරම අපිරිසිදු වන අතර කුණු දූවිලි ඉක්මණින් තැවරේ.ඒ නිසා සෑම විටම දෙපා වියළිව තබා ගත යුතුයි.සෝදාගත් රෙදිකඩකින් තෙත මාත්තු කරගත යුතුයි.ශරීරයේ උෂ්නාධික බව නිසාත් යටිපතුල් පුපුරායාම සිදුවේ.ආලේපන ගල්වා ඒවා පිරිසිඳු නොකිරීම නිසා දෙපා අවපැහැගැන්වීමට ඉඩ ඇත.තවත් මේ වගේම කරුණු 15ක් ගැන දැනගන්නත් අවස්ථාව තියෙනවා.පහත වීඩියෝව බලන්න.

 

Visits: 6929

Leave a Reply

Your email address will not be published. Required fields are marked *