Shah Rukh Khan

දුම්රිය වේදිකාවක මව මියගිය කුඩා දරුවා සූපිරී නළු ශාරුක් ඛාන් බාර ගනී

ඉන්දියාවේ ලොක්ඩවුන් සමයේදී දුම්රිය වේදිකාවක මව මියගිය කුඩා දරුවෙකු ගේ හද සසල කල පුවත ගැන සූපිරී නළු ශාරුක් ඛාන් ගේ අවධානය යොමු වී තිබෙනවා.

සිය මව අහිමිවූ කුඩා දරුවාගේ වීඩියෝව පසුගියදා ලෝකයේම අවධානයට පාත්‍ර වුණා.

 

Visits: 107

Leave a Reply

Your email address will not be published. Required fields are marked *