Know About CKDU-හේතු හඳුනා නොගත් වකුගඩු රෝගය

රජරට පැත්තට ගියොත් සුලභව තියෙන රෝගයක් තමයි වකුගඩු රෝගය.මේකට කියන්නෙ හේතු හඳුනා නොගත් වකුගඩු රෝගය කියල.ඉංග්‍රීසියෙන් කිව්වොත් Chronic kidney disease of unknown etiology in Sri Lanka කෙටියෙන් කිව්වොත් CKDU.මේකට විවිද හේතු විවිද විශේඥයන් හොයන්න උත්සහ කරත්,ඇත්ත හේතුව තවම හොයාගෙන යනවා.මේ ගැන හොඳ කරුණු ටිකක් කියන්නෙ අපේ ආචාර්‍ය වෛද්‍ය නිශාන්ත කුමාරසිංහ මහත්තයා.එතුමා කොතලාවල වෛද්‍ය පීඨයේ ආචාර්‍ය වරයෙක් වගේම වකුගඩු රෝගය ගැන පර්‍යේශන කරමින්,දුශ්කර ගම් වලට ගිහින් මිනිස්සුන්ට උදව් කරන කෙනෙක්. වැඩසටහන් පහ පහතින් නරඹන්න.

 

If you go to Rajarata, kidney disease is a common disease. This is called undiagnosed kidney disease. In English, Chronic kidney disease is unknown etiology in Sri Lanka. CKDU in short. Our Dr. Dr. Nishantha Kumarasinghe is a lecturer at the Kotelawala Medical Faculty who researches on kidney disease and goes to difficult villages to help people. Watch the five programs above.

Feature image by –bakhabarkissan

Presented by – Dr Nishantha Kumarasinghe(MBBS)(Ph.D)

 

Visits: 283

Leave a Reply

Your email address will not be published. Required fields are marked *